ColomboXnews

News | Gossip | Political | Entertainment

LeadSlider

විදුහල්පතිනිය දණ ගැස්සූ ඌව මහ ඇමති පොලීසියට බාරවෙයි

පාසල්  විදුහල්පතිනියක් දණ ගැස්සවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා පොලීසියට බාර වී තිබේ. නීතිඥයෙන් මාර්ගයෙන් ඒ මහතා අද(23) දින බදුල්ල පොලීසියට බාර වී ඇත. මේ අතර ඔහු අද දින බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.