මෙවරත් මහින්ද පිලේ නාම යෝජනා 05ක් ප්‍රතික්ෂේප වෙයි.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනේ ප්‍රාදේශීය සභාව සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්‍ෂේප වී තිබෙනවා. විධිමත් ආකාරයට පක්‍ෂ ලේකම්වරයාගේ අත්සන සහතික නොකිරීම හේතුවෙන් එම නාමයෝජනා පත්‍රය ප්‍රතික්‍ෂේප වී ඇති බව සඳහන්. ඹිට අමතරව යාපනය මහ නගර සභාව, වලිකාමම් උතුර, වලිකාමම් නැගෙනහිර සහ ඩෙල්ෆ් යන ප්‍රාදේශීය සභාවලද මහින්ද පිලේ නාමයෝජනා පත්‍රය ප්‍රතික්‍ෂේප වී ඇත.
ඊට අමතරව වැලිගම ප්‍රාදේශීය සභාව සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ද ප්‍රතික්‍ෂේප වී ඇති බවයි වාර්තා වන්නේ.