ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

අර්ජුන් ඇලෝසියස් රටින් පිටවෙන්න කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි.

පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතා රටින් පිට වීමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වී තිබේ. කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (25) එම නියෝගය ලබා දී ඇත. පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතා ඇතුළු තවත් දෙදෙනෙකුගේ ද විදේශ ගමන් තහනම් කර ඇති බව වාර්තා වේ.