ColomboXnews

News | Gossip | Political | Entertainment

FacebookSlider

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ISIS හා තලෙයිබාන් සංවිධාන වෙතින් පණිවිඩයක්

පාකිස්ථානය හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති තරඟ 05කින් සමන්විත තරගාවලිය 5-0ක් ලෙස ජයගැනීමට පාකිස්තාන කණ්ඩායම ඊයේ (23) සමත්වුණා.

ඉන් අනතුරුව ඒ සම්බන්ධව විවිධ අදහස් මුහුණු පොතේ පළවුණා.

ඒ අතර සුවිශේෂ කරුණක් ලෙස දක්වා තිබුණේ ISIS සංවිධානය හා තලෙයිබාන් සංවිධානය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙත පළකර තිබු අදහස් කිහිපයක් පහතින්.