ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

සයිටම් එරෙහි වෛද්‍ය සභා පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දින දෙයි.

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් අභියාචනාධිකරණයෙන් ලබාදුන් තීන්දුවට එරෙහිව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගොනු කළ පෙත්සම මේ මස 14 සහ 15 යන දිනවල සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල අද (12) නියෝග කළේය.

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාදිය යුතු බවට පසුගියදා අභියාචනාධිකරණය තීන්දුවක් ලබා දෙනු ලැබීය.