පෙරටුගාමී ගොවි නායක ජනාධිපති කාර්යාලයේ වැඩ
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කමිටු සාමාජික හා එම පක්ෂයේ ගොවි අරගල ව්‍යාපාරයේ ජාතික සංවිධායක වන එස් කේ සුභසිංහ මහතා ජනාධිපති කාර්යාලයේ සේවය කරන බව වාර්තා වේ. එ් මහතා මෙසේ සේවය කරනනේ ජනාධිපති කාර්යාලයට අනුබද්ධ සෙමා අායතනයේය