බස් වර්ජනය අත්හිටුවයි
ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ බස් වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි.
මුදල් අමාත්‍ය රවී කරුණානායක හා පැවැති සාකච්ඡාවෙන් අනතුරුව එම සංගමය මෙම තීරඛයට එළඹ තිබේ.කෙසේවෙතත් මෙය තාවකාලික තීරණයක් බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියි.
අවම වාහන දඩය රුපියල් 2500ක් කිරීමට විරෝධය දක්වමින් බස් රථ හිමියන් අද මධ්‍යම රාත්‍රියේ සිට බස් රථ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණි.
Comments are closed.