ColomboXnews

News | Gossip | Political | Entertainment

ForeignSlider

දකුණු කොරියාවේ ජනපතිනිය දෝෂාභියෝගයකින් ඉවතට.

දකුණු කොරියා ඉතිහාසයේ පළමු ජනාධිපතිනිය වන පාර්ක් ජුන් හෛ ධූරයෙන් ඉවත් කිරීමට එරට පාර්ලිමේන්තුව විසින් කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ, ඇයට එරෙහිව ගෙන එනු ලැබූ දෝෂාභියෝගයක් සම්මත කිරීම මඟිනි.