ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSliderSports

නදීෂා ලක් මව රනින් සරසයි

තායිලන්තයේ බැංකොක් නුවර මේ වනවිට පැවැත්වෙමින් ඇති  ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් ගෙනඒමට ශ්‍රි ලංකා ධාවන ශූරී නදීෂා රාමනායක සමත් වූවාය.

මෙම ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර 400 ධාවන ඉසව්ව නියෝජනය කරමින් ඇය එහි රන් පදක්කම හිමිකර ගත්තාය.

නදීෂා එම ඉසව්ව   තත්පර 52. 61කින් නිම කර තිබුණාය.