කැබිනට් සංශෝධනය තවම ඉවර නෑ..! දිනේෂ්ගේ බාල්දියෙන් වැඩේ අවුල් වෙයි..! කෘෂිකර්ම චන්ද්‍රසේනට? අලුත්ගමගේට ඉඩම්? ලබාදීමට යයි
අද සවස සිදු කෙරුණු කැබිනට් මණ්ඩල සංශෝධනය තවම අවසන් වී නොමැති බව වාර්තා වේ. දිනේෂ ගුණවර්ධන මහතා සිදුකල කලබගෑනිය හේතුවෙන් නියමිත පරිදි කැබිනට් සංශෝදය සිදුකර ගැනීමට නොහැකිවී තාබේ.
කෙසේ වෙතත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙතෙක් දැරූ කෘෂිකර්ම අමාත්‍ය ධූරය ඒ මහතාගෙන් ඉවත් කොට ඉඩම් අමාත්‍ය ධූරය දැරූ එස්.එම්. චන්ද්‍රසේන මහතාට ලබා දීමට නියමිතව ඇති බව දැනගන්නට ඇත. එමෙන්ම චන්ද්‍රසේන මහතාට කෘෂිකර්ම අමාත්‍ය ධූරය ලබා දීමට නියමිතව ඇති බවද දැනගන්නට තිබේ.