හැට නම ලක්ෂයක් ඡන්දය දුන්නේ දුමින්ද සිල්වාට සාධාරණයක් ඉටුකරන්න – ජොන්ස්ටන් (වීඩියෝ)
ගෝටාභය රාජපක්ෂ මහතාට හැටනම ලක්ෂයක් ඡන්දය ලබාදුන්නේ අසාධාරණ ලෙස සිරකර ඇති දුමින්ද සිල්වා වැනි අයට සාධාරයක් ඉටුකිරීමට බව ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීහ.
ගෝටාභය රාජපක්ෂ මහතා ප්රජාතන්ත්රවාදී වැඩිබවත් ඉතා ඉක්මනින් දුමින්ද සිල්වා නිදහස් කල යුතු බවත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙහිදී පැවසීහ.
නැගෙනහිර හිටපු මහ ඇමති අසාධාරණ ලෙස අවුරුදු හතර හමාරක් සිරකරගෙන සිටි බවත් ප්‍රේමලාල් ජයසේකර මහතාටද බොරු මිනීමැරුම් චෝදනා යටතේ දඩුවම් දී ඇති බවත් ඔහු පවසයි
වීඩියෝව පහතින්
හැට නම ලක්ෂයක් ඡන්දය දුන්නේ දුමින්ද සිල්වා වගේ අසාධාරණයට ලක් වූ අයට සාධාරණයක් ඉෂ්ඨ කරන්ඩ.