මැතිවරණය අස්සේත් ලොකු ලූණු මිල වැඩිවෙයි
ආනයකින ලොකු ළූණු කිලෝග්‍රෑමයක් සඳහා බද්ද රුපියල් 15 සිට රුපියල් 50 දක්වා ඒ අනුව ඉහළ නංවා තිබේ.
ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික ලොකු ළූණු බද්ද ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.