ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

අධිකරණය මඟහැර සිටින වීරවංශගේ ගෝලයා ජයන්ත සමරවීර අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කරයි.

පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදුකල වංචාවක් සම්බන්දයෙන් අධිකරණයේ පවතින නඩුකටයුත්තක් සදහා අධිකරණයට වාර්තා නොකිරීම හේතුවෙන් විමල් වීරවංශගේ පක්ෂය‍ෙ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් විසින් වරෙන්තු නිකුත් කර ඇත.