මහ මැතිවරණයට ගම්පහයින් ඉල්ලන්නැයි ජනතාව මට කියනවා – අනුෂා දමයන්ති
ඉදිරිඑළබෙන මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ වැදීමට ඉදිරිපත් වන්නැයි ජනතාව තමන් ගෙන් ඉල්ලා සිටින බව පසුගිය ඡනාධිපතිවරණ වේදිකාවේ ගෝඨාභය රාජපක්ෂගේ වේදිකාවේ ප්‍රබල චරිතයක්වූ රංගන ශිල්පිනී අනුෂා දමයන්ති මහත්මිය සඳහන් කරයි.
පසුගිය ජනාධිපතිවරණ සමයේදී මැතිවරණ වේදිකාවේ ඇය විසින් සඳහන් කරන ලද ඇතැම් ප්‍රකාශ සමාජමාධ්‍ය තුල වැඩි වශයෙන් හාෂ්යයට ලක්විය.
පොදුජන පෙරමුණ විසින් ජනාධිපතිවරණයට පෙර ප්‍රකාශ කලේ වියත්මග වැනි සංවිධාන හරහා උගත් බුද්ධිමත් පිරිසක් මහ මැතිවරණයට ඉදිරිපත් කරන බවයි. නමුත් මේ වනවිට අර්ජුන කමලනාත් , අනුෂා දමයන්ති , පිං පොං වැනි නළු නිළියන් මැතිවරණය සදහා ඉදිරිපක් වන බව වාර්තාවේ.

