FacebookNewsSlider සමාජ මාධ්‍ය නැවතත් අවහිර කෙරේ May 13, 2019 Kamal Dhammika ෆේස්බුක්,වයිබර්,වටිස්ඇප්,ඉන්ස්ටග්‍රෑම් සහ ට්විටර් යන සමාජ මාධ්‍ය වහාම ක්‍රියාත්මක වන පරිදි අවහිර කිරිමට රජය තීරණය කර තිබේ. විවිධ ප්‍රදේශවල ඇති වූ නොසන්සුන්කාරී තත්වය හේතුවෙන්, රටේ සාමය ආරක්ෂා කර ගැනීමට මෛ පියවර ගත් බව රජය සඳහන් කරයි. Post Views: 895 Share on Facebook Share Share on TwitterTweet Share on Pinterest Share Share on LinkedIn Share Send email Mail Print Print