ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

කන්තලේ විශේෂ මෙහෙයුමකින් IS සංවිධානයට අයත් CD තැටි 25ක් සොයාගනී.

කන්තලේ, පේරාරු අංක 1 සහ 2 යන ගම්මානවල අද(29) විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කල බව අප වාර්තාකර පැවසීය. එහිදි පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගත් බව වාර්තා වෙයි.

ඒ අතර ව්‍යාපාරිකයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තිබි IS සංවිධානයට අයත් CD තැටි 25ක් ද පොලිස් බාරයට ගෙන තිබේ.