ColomboXnews

News | Gossip | Political | Entertainment

FacebookSlider

ප‍්‍රබල ඇමති තරුණියක් සමඟ සිටින අසභ්‍ය පින්තූරයක් සමාජ ජාල කළඹයි.

ආණ්ඩුවේ කොළඹට ආසන්න දිස්ත්‍රික්කයක් නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකු තරුණියක් සමඟ අසභ්‍ය ලෙස සිටිනා පින්තූරයක් සමාජ ජාලයන්හි වේගයෙන් සංසරණය වෙමින් තිබේ. මෙලෙස සැක කරන ඇමතිවරයා  මීට පෙරද අවස්ථා ගණනාවකදී මෙවැනිම සිද්ධි සදහා චෝදනාම එල්ල වූ අයෙකි.

අදාල පින්තූරයේ දැක්වෙන්නේ ඇමතිවරයා යැයි කියන පුද්ගලයා හා කාන්තාවක් නිරුවතින් ඉතා සමීපව සිටින ආකාරයකි.