ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

රියදුරුට පහර දුන් පළාත් සභා මන්ත්‍රී එම්.කේ. කසුන් සහ බිරිය යළි රිමාන්ඩ්

තලංගම කොස්වත්ත මංසන්ධියේදී  බස්රථ රියැදුරුට පහර දුන් සිද්ධියට අදාළ දකුණු පළාත් සභාවේ මන්ත්‍රී එම්. කේ . කසුන් සහ ඔහුගේ බිරිය ලබන 27 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (13) නියෝග කළේය. සැකකරුකවන්ට එරෙහිව තලංගම පොලිසිය විසින් ගිනි අවි පනතින් චෝදනා නගා ඇත

මෙම  සිද්ධියට අදාළ ව ඇප ලබා දිය හැක්කේ මහාධිකරණයට බැවින් සැක්කරුවන් තව දුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට එලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.