ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

තාවකාලිකව පිවිසීම සිමා කර තිබූ ‘වයිබර්’ අද මැදියම් රෑ සිට වැඩ.

මෙතෙක් තාවකාලිකව පිවිසීම සිමා කර තිබූ වයිබර් සමාජ ජාලය අද මධ්‍යම රාත්‍රියේ සිට නැවත ලබාදිමට රජය තීරණය කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින්පවසනවා. මෙම වාරණය හේතුවෙන් ව්‍යාපාරිකයින්, සංචාරකයින් සහ කුඩා පරිමාණ ව්‍යවසායකයින් මුහුණ පා ඇති අපහසුතාවයන් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවීමත් සමග මෙම කරුණු සලකා බලා අදාළ තීරණය ගත් බවයි එම නිවේදනය දැක්වෙන්නේ.

අදාළ මාධ්‍ය නිවේදනය පහතින් දැකවේ.