ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ඕස්ට්‍රේලියානු වෛද්‍ය සභාවත් සයිටම් ප්‍රතික්ෂේප කරයි..!

ඕස්ට්‍රේලියානු වෛද්‍ය සභාව විසින් ශ්‍රී ලංකාවේ පිළිගනු ලබන වෛද්‍ය විශ්ව විද්‍යාල අතර මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සඳහන් නොවෙයි.