ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

සයිටම් විරෝධි රිය 5000 කොළඹට ළගාවෙයි – පුරහල අවට දැඩි රථවාහන තදබදයක්..!

සයිටම් විරෝධී ජනපවුර මගින් සංවිධාන කළ දැවැන්ත රථ පෙළපාලි 5 ක් දිවයිනේ ප‍්‍රධාන නගර 5 ක සිට මේ වනවිට කොළඹ නගරය කරා පැමිණෙමින් සිටිනවා. සයිටම් විරෝධී ජනපවුර සදහන් කළේ රථ පෙළපාලි සදහා වාහන පන්දහසකට ආසන්න සංඛ්‍යාවක් එක්ව සිටින බවයි. අද පස්වරුව වනවිට සියලූ රථ කොළඹට ළගාවීමට නියමිතයි.