Breaking News – ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය කොමිසම හමුවේ පැවැත්වෙන විමර්ශනයකට අදාළව අල්ලස් කොමිසම විසින් අද (07) උදේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
News | Gossip | Political | Entertainment