ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

රෝහිත රාජපක්ෂ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය හමුවට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය හමුවට පැමිණ තිබේ.

ඒ මිරිහාන ප්‍රදේශයේ ආයතන දෙකක රු. මිලියන 19 ක මුදලක් ආයෝජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාළවය.