ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

‘ආශු අපේ පක්ෂයේ සාමාජිකයෙක් නෙමෙයි’ – එක්සත් ජාතික පක්ෂය

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ, සිය පක්ෂ සාමාජිකයෙකු නොවන බව, එක්සත් ජාතික පක්ෂය නිවේදනය කර ඇත .

එහිදී පක්ෂය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ මහාචාර්ය ආශු මාරසිංහ මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ කිසිදු සාමාජිකත්වයක් හෝ නිල තනතුරක් නොදරණ බවයි.