ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට වරෙන්තු

අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව මාතර මහේස්ත්‍රාත් අධිකරණය අද ( 22) වරෙන්තු නිකුත් කර ඇත.

මාතර බ්‍රවුන්ස් හිල් ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීම සඳහා නීතිවිරෝධී ලෙස උපයාගත් මුදල් භාවිත කළායැයි ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබිණි.

බැසිල් රාජපක්ෂ මහතා මෙම නඩු විභාගය සඳහා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුට එරෙහිව මෙම වරෙන්තුව නිකුත් කර තිබේ.