ColomboXnews

News | Gossip | Political | Entertainment

LeadNewsSlider

අනුර ජනාධිපතිධුරයේ දිවුරුම්දීමත් කොළඹ කොටස් වෙළෙඳපොළේ කොටස් මිල ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ කොටස් මිල දර්ශකය ඉහළ ගොස් ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළේ නිලධාරියෙක් පැවසීය.

සියලු කොටස් මිල දර්ශකය (ASPI) 130.30ක අගයකින් ද එස්.ඇන්ඩ්.පී. ශ්‍රී ලංකා විස්ස (S&P SL20) මිල දර්ශකය 58.43ක අගයකින් ද ඉහළ යෑම කොටස් මිල දර්ශක ඉහළ යෑමට බලපා ඇති බව එම නිලධාරියා ප්‍රකාශ කළේ ය.

ඊයේ (සැප්. 23) වෙළෙඳපොළ පිරි වැටුප මිලියන 994ක් බව ද එම නිලධාරියා වැඩිදුරට ත් කීවේ ය.