රට වටෙන්ම සෙනග ඇදලත් රනිල්ගේ මාතර රැලිය අසාර්ථකයි…! නායකයෝ හිස් පුටු වලට අමතයි.. මෙන්න රනිල් මාතර රැලිය කරපු හැටි – (වීඩියෝ)
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහාය පළ කරමින් මාතර පැවැති රැලියට ලංකාවේ විවිධ ප්රදේශවලින් ජනතාව බස් රථ යොදවා රැගෙනවිත් තිබුනද එය මෑතකාලයේ පැවැත්වු අසාර්ථකම රැලියක් බවට පත්විය.
කොළඹ , ගම්පහ, කළුතර, රත්නපුර වැනි රටේ විවිධ ප්රදේශ වලින් ප්රාදේශීය සංවිධාකයින්ට මුදල් ලබාදී ජනතාව රැගෙනවිත් තිබෙන අයුරු දැකගත හැකිවු අතර නමුත් ක්රීඩාංගනයේ ජනතාවට අසුන්ගැනීමට පනවාතිබු පුටු දහස් ගණනක් හිස්ව තිබෙන අයුරු දැකගත හැකිවිය.
කොළඹ ඇතුලු විවිධ ප්රදේශවලින් පැමිණි ජනතාව ඒ පිළිබද දැක්වූ අදහස්…