BREAKING NEWS: මෛත්‍රී ශ්‍රී ලනිප සභාපති ධූරයෙන් ඉල්ලා අස්වෙයි
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
අද පවස්වරුවේ කෝට්ටේදී පැවති පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන පාර්ශවයේ විධායක සභා රැස්වීමේදී ඒකමතිකව තීරණය වී ඇත්තේ, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පක්ෂ සභාපති ධූරයට පත් කිරීමට ය.
ඒ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහන පහතින් දැක්වේ.
