ශ්‍රී ලංකාවට අභිමානයක් අත්කර දෙමින් ‘ඩකා’ සිනමා සම්මාන උළෙලේදී ජගත් මනුවර්ණගේ ‘රහස් කියන කඳු’ ජාත්‍යන්තරය ජයගනී
මෙවර පැවති ‘ඩකා’ සම්මාන උළෙලේ හොඳම අධ්යක්ෂවරයාට හිමි සම්මානය රංගන ශිල්පී ජගත් මනුවර්ණට හිමි වී තිබෙනවා.
ඒ ඔහු විසින් අධ්‍යක්ෂනය කරන ලද “රහස් කියන කඳු “සිනමා පටයටයි.
මෙලෙස සම්මාන ලැබූ නිර්මාණය ඔහුගේ කුළුඳුල් සිනමා පටය වීමද විශේෂත්වයක්.