ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

දුරකථන කෙටි පණිවිඩ (SMS) සඳහාත් බද්දක්

ජංගම දුරකථන කෙටි පණිවුඩවලට අමතර ව ස්ථාවර දුරකථන මඟින් යවන කෙටි පණිවුඩ සඳහාත් බද්දක් අය කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කරයි.

අද (10) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

රාජ්‍ය ආදායම වැඩි කරගැනීමේ අවස්ථාවල් ලෙස මෙම බද්ද අය කිරීමට නියමිත බව ඔහු සඳහන් කරයි.