අනුරලාගේ නුගේගොඩ රැළිය අවට ප්‍රදේශයේ ආණ්ඩුව සිග්නල් ජෑම් කළාද(වීඩියෝ)
“ජාතිය අනතුරේ හෙළන, ජනතාව මර්ධනය කරන අශික්ෂිත, දූෂිත පාලනය පළවා හරිමු!” යන තේමාව යටතේ ජාතික ජන බලවේගය විසින් ඊයේ (18) නුගේගොඩදී විරෝධතා පාගමනක් සහ රැළියක් සංවිධානය කළේය.
ඒ සඳහා ලක්ෂයකට ආසන්න දැවැන්ත ජනකායක් එක්ව සිටිනු දැකගත හැකි විය.
මේ අතර මෙම රැලිය පැවැත්වෙන ප්‍රදේශයේ දුරකථන සංඥාවලට බාධා එල්ල කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇතැයි ඇතැම් පිරිස් චෝදනා එල්ල කරනු දැකගත හැකිවිය.



