BREAKING NEWS: පොලිස්පති සී.ඩී. වික්රමරත්නට යළි සේවා දිගුවක්
පොලිස්පති සී.ඩී. වික්රමරත්නගේ ධූර කාලය දීර්ඝ කර තිබේ. ඒ අනුව, ඔහුගේ ධූර කාලය සති තුනකින් දීර්ඝ කර ඇතැයි සඳහන් ය.
News | Gossip | Political | Entertainment