“අපි ආවේ දේශපාලනඥයෝ පුම්බන්න නෙවෙයි…” සරත් වීරසේකරට නැවතත් ජනතා විරෝධයක් (VIDEO)
මුලතිව්, කුරින්දි විහාරය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවට විසඳුම් ඉල්ලා නිදහස් චතුරශ්රයේ සිට බෞද්ධ කටයුතු අමාත්යංශය දක්වා අද (සැප්. 26) පාගමනක් සංවිධානය කර තිබිණි.
එහිදී එම අවස්ථාවට එක් වූ පාර්ලිමේන්තු මන්ත්රී සරත් වීරසේකරට පැමිණ සිටි පුද්ගලයෙකුගෙන් විරෝධය එල්ල විය.
අදාළ පුද්ගලයා සඳහන් කළේ, යුද්ධය අවසන් වී වසර 13ක් ගත වී ඇති බව ත් මැති ඇමතිවරුන් නිසි ලෙස සිය රාජකාරි කළේ නම්, ජනතාවට මෙලෙස කටයුතු කිරීමට සිදු නොවන බව ය.
“අපි ආවේ දේශපාලනඥයෝ පුම්බන්න නෙවෙයි…”