රටින් පළා ගිය ජනපති ගෝඨා මහ රෑ යළිත් දිවයිනට (වීඩියෝ)
සිංගප්පූරු ගුවන් සේවයට අයත් එස්.කියු 468 දරණ ගුවන් යානයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඒ මහතා ජුලි 13 වනදා මෙරටින් පිටව ගියේය.
මාලදිවයිනට ගිය ඔහු පසුව සිංගප්පූරුවට ගොස් එහිදී තමා ජනාධිපති ධුරයෙන් ඉවත් වන බව කථානායකවරයා ට ලිඛිතව දැනුම් දුන්නේය. පසුව ඔහු තායිලන්තය බලා ගියේය..
පිරිස කටුනායකින් පිටවී ගිය ආකාරය පහත දැක්වේ.

