ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

‘ජාතිය යළි ගොඩනැගීමට එක්වන්න‘ – රටේ පවතින තත්ත්වය හමුවේ වනිඳු හසරංග ජනතාවගෙන් ඉල්ලයි

ජාතිය යළි ගොඩනැගීමට එක්වන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග ශ්‍රී ලංකාවාසී ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඉන්ස්ටග්‍රෑම් හි සටහනක් තබමින් හසරංග පෙන්වා දෙන්නේ පක්ෂ දේශපාලනය රටේ සමගිය විනාශ කර ඇති බවයි.

නරක නායකත්වය එපා යැයි පවසන ලෙසද වනිඳු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.