ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

IOC ඉන්ධන පිරවුම්හලකට ගිය ඉන්දීය විදේශ ඇමති මේ කියන්නේ ලාංකිකයින් ඉන්දියාවෙන් යැපෙන බව ද?

ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා අද හදිසියේ කොළඹ පිහිටි IOC ඉන්ධන පිරවුම්හලකට ගොස් තිබිණි.

ට්විටර් පණිවුඩයක් පළ කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, එහිදී ශ්‍රී ලංකාවේ ඉන්ධන සැපයුමෙහි වත්මන් තත්ත්වය පිළිබඳව LIOC සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මහතාගෙන් කරුණු දැනගත් බව ය.

ශ්‍රී ලාංකිකයින්ගේ දෛනික ජීවිතයට උපකාර කිරීම සඳහා ඉන්දියන් ඔයිල් සමාගම හරහා ලබා දුන් අමෙරිකානු ඩොලර් මිලියන 500ක ණය ඉවහල් වී ඇති බව ය.

Visited Lanka IOC in downtown Colombo. MD Manoj Gupta briefed me on fuel supply situation.

Indian LoC of US$ 500 million is helping Sri Lankan people in their everyday life. pic.twitter.com/1EmTpXmzSp— Dr. S. Jaishankar (@DrSJaishankar) March 28, 2022