ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ගහපු එවුනුත් නෑ..! විමර්ශනත් නෑ..! ආරක්ෂාවත් නෑ..! – චමුදිත

සිය නිවෙසට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් නොපැවැත්වෙන බව පවසමින් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා යළිත් නීති මගට පිවිසීමට සූදානමින් සිටින බව දැනගන්නට ඇත.

ඒ අනුව නිවසට එල්ල වූ ප්‍රහාරයට සම්බන්ධ කිසිවකුත් අත්අඩංගුවට ගෙන නොමැති බව පෙන්වා දෙන සමරවික්‍රම මහතා අධිකරණය මගින් තමන්ට ලබා දෙන ලෙස කී ආරක්ෂාවද මෙතෙක් ලැබී නොමැති බවද පෙන්වා දී තිබේ.

ඒ අනුව සදුදා දිනයේදී ඒ මහතාගේ නීතීඥයන් යළි අධිකරණ මාර්ගයට පිවිසීමට සූදානමින් සිටින බවද වාර්තා වේ.