ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ගොවියො ආයෙත් පාරට බහී..! වගා විනාශයට නිසි වන්දි ඉල්ලා අදත් ගොවීන් උද්ඝෝෂණයේ (VIDEO)

පොහොර නොලැබීම හේතුවෙන් වගා විනාශ වූ ගොවීන් ආණ්ඩුවට එරෙහිව යළිත් වතාවක් පාරට බැසීම ආරම්භ කොට තිබේ.

ඒ අනුව ඇඹිලිපිටියේදී වගා විනාශයට නිසි වන්දි ඉල්ලා ගොවීන් දහස් ගණනක් පාරට පැමිණ උද්ඝෝෂණය කරන ආකාරයක් දැකගත හැකි විය.

මෙම උද්ඝෝෂණ දිගටම සිදුකරන බවද ගොවීහු අවධාරණය කර සිටියහ.

ආණ්ඩුවේ කන්කෙටියෙන් අල්ලලා දොට්ට දානවා