ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

කරුවලගස්වැව ‌පොලිසිය කරපු හරක් වැඩක් (වීඩියෝ)

ඉබාගාතේ යන ගවයන් අල්ලා පොලිසියට රැගෙන යාමට කරුවලගස්වැව ‌පොලිසිය පියවර ගෙන තිබිණ. අයාලේ යන ගවයන් හේතුවෙන් විශාල වශයෙන් රිය අනතුරු සිදුවීම මීට හේතු වී ඇති බව දැනගන්නට තිබේ.

මෙහිදී පොලිස් නිලධාරීන් ගවයන් මෙල්ල කර ගැනීම සදහා විශාල පරිශ්‍රමයක් දරන ආකාරය සිරස කැමරා කාචයේ සටහන් වී තිබුණේ මෙසේය.

විඩියෝව – පොලීසියට දක්කපු හරක්