ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

නිවසට විදුලිය හොරෙන්ගෙන මාට්ටු වු මහරගම නගරාධිපති විදුලි නිලධාරීන් මරාදමන බවට තර්ජනයකර යකා නටයි (වීඩියෝ)

මහරගම නගර සභාවේ සභාපති ටිරාජ් ලක්රුවන් මහතාගේ පියා අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිසිය සමඟ උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.

සිය නිවසට අනවසරයෙන් විදුලිය ලබා ගැනීම සම්බන්ධයෙන් සභාපතිවරයාගේ පියා පොලිස් අත්අඩංගුවට ගන්නා ලදි. මෙම අවස්ථාවට විදුලි බලමණ්ඩලයේ නිලධාරීන් පිරිසක් ද එක්විය. නගර සභාවේ සභාපති වරයා සහ පොලිසිය අතර එහිදී උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙන්නේ එම අවස්ථාවේදීය.

තම නිවසට විදුලිය ලබා ගැනීම තම වරප්‍රසාදයක් බවත් පැවසූ සභාපතිවරයා එහි පැමිණි නිලධාරීන් මරා දමන බවට ද තර්ජනය කර ඇත.