ColomboXnews

News | Gossip | Political | Entertainment

ArtNewsSlider

ප්‍රවීන කලාකරු ලක්ෂ්මන් විජේසේකරගේ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත ප්‍රවීන රංගන ශිල්පී ලක්ෂ්මන විජේසේකර මහතාගේ අවසන් කටයුතු අද(14) සවස ගල්කිස්ස සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

දිගු කලක් තිස්සේ අසනීප තත්වයේ පසු වූ ඔහු මියයන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිට ඇත. මියයන විට ඔහු 73 හැවිරිදි වියේ පසුවිය.

අභාවප්‍රාප්ත සංගීතවේදී ලක්ෂමන් විජේසේකරගේ දේහය මහජන ගෞරවය උදෙසා ගල්කිස්ස කලාපුරයේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කෙරෙන අතර දේහය පිළිබඳ අවසන් කටයුතු අද(14) සවස ගල්කිස්ස පොදු සුසාන භුමියේ දී සිදු කිරීමට නියමිත ය.

පෙර පුවත් – සංගීතවේදියකු, ගායන සහ රංගන ශිල්පියෙකු වු ලක්ෂ්මන් විජේසේකර දිවියෙන් සමුගනියි