ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

කොටිකාවත්ත , මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති කොරෝනා වැළඳීමෙන් මරුට

කොටිකාවත්ත , මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති රංග ජීව ජයසිංහ කොරෝනා වැළඳීමෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. දෙදරු පියෙක් වන මොහු මිය යන විට 55 වන වියේ පසු වුවා.

කොරෝනා වැළඳී සුවවී නිවසට පැමිණ  නිවසේ සිටියදී නැවත මොහුට අසාධ්‍ය වීමෙන් කොළොඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුවයි ජිවිතක්ෂයට පත්ව තිබෙන්නේ.