ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

පොහොට්ටුවේ මන්ත්‍රී රෝහණ දිසානායකටත් කොවිඩ්

තමාට කොවිඩ් වෛරසය ආසානය වි ඇති බවට සිදුකළ වෛද්‍ය පරීක්ෂණයකින් තහවුරු වී ඇති බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක අද (06) උදෑසන ප්‍රකාශ කර සිටියා.

මේ වන විට තමන් ඇතුලු පවුලේ සියලු දෙනා සහ සමිපව කටයුතු කළ සියලු දෙනා නිරෝධායනය වෙමින් සිටින බවත් මේ දින කිහිපයේදි සමිපව කටයුතු කළ පිරිස වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.