ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

සතොස ශාඛාවක මත්පැන් අලෙවි සැලේ මත්පැන් තොගයක් අතුරුදහන්

අනුරාධපුර මාකට් පෙදෙසේ පිහිටි සතොස ශාඛාවේ මත්පැන් අලෙවි සැලේ මත්පැන් තොගයක් අස්ථානගතවු බවට ලද පැමිණිල්ලකට අනුව අනුරාධපුර පොලීසිය අද(09) පෙරවරුවේ විමර්ශනයක් ආරම්භ කළේය.

විමර්ශනය ආරම්භ කිරීමත් සමඟ සුරාබදු නිලධාරින් පැමිණ එම අලෙවිසැලට මුද්‍රා තැබීය.