ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ඊයේත් කොවිඩ් මරණ 39ක්

ඊයේ වනවිට මෙරටින් වාර්තා වන කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 1,566 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ, ඊයේ (02) දිනයේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 39ක් තහවුරු කිරීමත් සමගය.පසුගිය දින කිහිපය තුලම කොවිඩ් මරණ වාර්තාවීම 30ක් හෝ 40ක් වැනි ඉහල අගයක් ගෙන තිබුණි.