ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

අයියගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න හදන්නේ… ඒවා කොහෙද? පුලුවන්නම් කරලා බලමු – ඩඩ්ලි ආණ්ඩුවට අභියෝග කරයි (VIDEO)

වත්මන් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විසින් තම සහෝදරයා වන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු බෝම්බ ප්‍රහාරය සදහා කොටු කර ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ කුමන්ත්‍රණයක් ඇතැයි පැහැදිලිව පෙනී යන බව ‍ප‍්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කරයි.

‘ඒවා කොහෙද පුලුවන්නම් කරල බලමු. අපි ලෑස්තියි.’ යනුවෙන්ද ඔහු අවධාරණයෙන් කියා සිටියේය.

‘මෛත්‍රීපාල සේරටම වඩා හොඳයි’ යයි දැන් සමහරු කියන බවත් කවුද හොඳ පාලකයා කියා රටම දන්නා බවත් ඒ මහතා පවසයි.

ඔහු මේ බව කියාසිටියේ අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.