ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ආසාදිතයින් ගණන 80,000 ඉක්මවයි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති තවත් 223 දෙනෙකු අද (22) දිනයේ අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන ඇති මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 80,222ක් දක්වා ඉහළගොස් තිබේ.