ගම්මන්පිලට ‘පිස්සු‘ යැයි මහින්ද කියයි
ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණය යළි ශ්‍රී ලංකාවේ පාලනයට පවරා ගැනීම සඳහා ඉන්දීය මහකොමසාරිස්වරයා එකඟ කරවා ගැනීමට තමන් සමත් වූ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පසුගියදා ප්‍රකාශ කර තිබිණි.
මේ පිළිබඳව ඊයේ (19) ගැටඹේ රාජෝපවනාරාමයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් මාධ්‍යවේදීන් විමසූ විට අගමැතිවරයා තනි වචනයකින් පිළිතුරු දුන්නේ “පිස්සු !” යැයි කියමිනි.