රන්ජන් බන්ධනාගාරයේ වැසිකිලි හෝදන්න දමයි
වසර හතරක සිර දඬුවම් නියම වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මේ වන විට රදවා ඇත්තේ අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේය.
ඔහු බන්ධනාගාරයේ දී පිරිසිදු කිරීමේ කටයුතු සඳහා යොදවා ඇති අතර වැසිකිළි සේදීම ද එහි එක් රාජකාරියකි.
ඔහු රඳවා සිටින වාට්ටුවේ ජුලම්පිටිය අමරේ ඇතුළු දඬුවම් විදින අපරාධකරුවන් රැසක් රඳවා සිටින බවද වාර්තාවේ.