ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

පාස්කු කොමිසම් වාර්තාවේ පිටපතක් නීතිපති ඉල්ලයි

පාස්කු ප්‍රහාරය ගැන සෙවූ ජනපති කොමිසමේ වාර්තාවේ පිටපතක් ලබාදෙන ලෙස නීතිපතිවරයා විසින් ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

සැකකරුවන්ට එරෙහි චෝදනා ගොනු කිරීම සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා නීතිපතිවරයා විසින් එම ඉල්ලීම සිදු කර ඇත.